UN

1714 POSTS

Exclusive articles:

දැන්වත් රන්ජන් නිදහස් කරන්න – විපක්ෂ නායකයා යළිත් ඉල්ලයි (Video)

රන්ජන් රාමනායක මහතා යනු කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී ජනතා නියෝජිතයකු බවත් සිර දඬුවම් විඳිමින් පවා ඔහු සිය ආත්මය රැක ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

භූමිතෙල් අවභාවිතා කළොත් සැපයීම සීමා කරනවා – බලශක්ති ඇමති අනතුරු අඟවයි

ඉතා බරපතල ලෙස භූමිතෙල් අවභාවිතා වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ මේ නිසා භූමිතෙල් අත්‍යවශ්‍ය වන පාර්ශ්ව සඳහා ප්‍රමාණවත් පරිදි භූමිතෙල් නොලැබෙන බවයි.

21 වැනි සංශෝධනය හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීම ජනපති අණින් නවතී !

පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ 21 වැනි සංශෝධන කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බවයි. ඊට පෙර එය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු බවත්, නීති කෙටමුපත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෝටි 200 ක තමිල්නාඩු ආධාර තොගය කොළඹ වරායට – සහල්, කිරිපිටි, ඖෂධ, වෛද්‍ය උපකරණ තොගයක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් පරිත්‍යාග කළ ද්‍රව්‍යමය ආධාර තොගය අද කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

ඉන්ධන බවුසර්වලට ආරක්ෂාව දෙන්නැයි ඉල්ලා පොලිස්පතිට ලිපියක් !

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතවෙන් ඉන්ධන ප්‍රවාහනය අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙම තත්වය මත නිසි ආරක්ෂාවක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

Breaking

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...
spot_imgspot_img