පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
මිලියන ගාණක් පොලු තියපු රඹුක්වැල්ලට ජල සම්පාදනේ දුන්නා වගේ !
පුවත්
UN
-
May 23, 2022
හිටපු සෞඛ්ය ඇමතිවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා, රනිල් වික්රමසිංහ ආණ්ඩුවේ ජලසම්පාදන අමාත්යවරයා ලෙස දිවුරුම් දුන්නේය. පසුගිය කාලයේදී මාධ්ය වාර්තා පළවූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිභෝජනය කළ ජලය වෙනුවෙන් ජලසම්පාදන මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 02 කට ආසන්න බවයි.
රතුපාට ඇන්ද පලියට ජේවීපී වෙන්නෙ නෑ – සුනිල් හඳුන්නෙත්ති
පුවත්
UN
-
May 23, 2022
මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්රචණ්ඩකාරී සිදුවීම් සියල්ල ජනතා විමුක්ති පෙරමුණට බැර කිරීමට බොහෝදෙනා උත්සාහ දරමින් සිටින බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. අදාල සිදුවීම්වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පමණක් නොව සියලු පක්ෂවල සාමාජිකයන් එක්ව සිටි බවත්, ඒ නිසා එක් පාර්ශ්වයකට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවත් හඳුන්නෙත්ති මහතා පවසනවා.
දේශබන්දු මාරු කරන්න – නීතිපතිවරයා පොලිස්පතිට ලිඛිතවම දන්වයි
පුවත්
UN
-
May 23, 2022
බස්නාහිර පළාත බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනත් ස්ථානයකට මාරු කර යවන්නැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. පොලිස්පතිවරයා වෙත ලිපියක් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
හෘදයාබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි
ක්රීඩා
UN
-
May 23, 2022
පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් හදිසි හෘදයාබාධයකට ලක්ව ඇති අතර මේ වනවිට ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
උසාවි නියෝගයට අවනත වෙමින් මෛත්රී පැජට් පාරේ නිවසින් ඉවත් වෙයි
පුවත්
UN
-
May 23, 2022
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැජට් පාරේ නිළ නිවසින් ඉවත් වී ඇතැයි වාර්තා වේ. සිරිසේන මහතා පසුගිය සතියේදී එම නිවසින් ඉවත් වී කොළඹ 07 ප්රදේශයේ පිහිටි වෙනත් නිවසක පදිංචියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
1
...
182
183
184
...
343
Page 183 of 343
Breaking
වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය
RN
-
October 28, 2026
දූලා නික්ම ගියපසුත් ….
සයිබර් පවුර
October 28, 2026
0
සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...
කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය
දේශපාලන පුවත්
October 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්රමරත්න මහතාට එල්ල වී...
ලොව විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!
විශේෂාංග
October 27, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්රීඩකයකුට හිමි...
නාමල්ට එරෙහි ක්රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!
පුවත්
October 27, 2026
0
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී...