UN

1714 POSTS

Exclusive articles:

රට බේරලා දෙන්නැයි ජනාධිපති ඉල්ලුවා, රනිල් අගමැතිකම බාරගත්තෙ ඒකයි – රංගෙ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වූයේ නීත්‍යනුකූලව බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් හා සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙස ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද සියල්ල සිදුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවද ලේකම්වරයා පවසනවා.

ගෝඨාගෝ ගමට පහරදීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට මන්ත්‍රීවරියක ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට !

මැයි 09 වැනිදා ගාලුමුවදොර අසල ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අනුර දිසානායක පූර්ණ බලතල සහිතව ජනාධිපති ළඟට!

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස අනුර දිසානායක මහතා පත්කර තිබෙනවා. අනුර දිසානායක මහතා මෙම තනතුරට පත්කර තිබෙන්නේ පූර්ණ බලතල සහිතව බවයි වාර්තා වන්නේ.

අන්තරේට එරෙහිව තහනම් නියෝග නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සහ පොල්දූඹ මංසන්ධියේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානයේ පැවැත්වීමට නියමිත උද්ගෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් සිදු කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නීතිවිරෝධී ලෙස රටින් පනින්න ගිය 40 ක් නාවික හමුදා භාරයට !

මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සහ මඩකළපුව, කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ 2022 මැයි මස 18 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Breaking

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...
spot_imgspot_img