UN

1714 POSTS

Exclusive articles:

ඉන්දීය රජයෙන් ජනතාවට සහන – ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල පහත දමයි !

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ඉන්ධන මගින් අය කරන බදු අනුපාතය පහත හෙළීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.50 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් පහත වැටී තිබේ.

අර්බුදයෙන් ගොඩ එන්න IMF එක්ක සාකච්ඡා කරන්න – G7 කණ්ඩායම දැනුම් දෙයි

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තිබෙන එකම විසඳුම ජාත්‍යන්ත මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම බව G7 කණ්ඩායම ප්‍රකාශ කරනවා. ඒ අනුව IMF සමග ඵලදායී සාකච්ඡා ආරම්භ කරන ලෙසයි G7 කණ්ඩායම ශ්‍රී ලංකා බළධාරීන්ට දැනුම් දී තිබෙන්නේ.

මැයි 09 සිදුවීම ගැන නාමල්ගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් මේ වනවිට නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටී.

ගෝඨා ගෝ හෝම් ස්ථාවරයේ වෙනසක් නෑ – ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් හරීන් !

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත්, ජනාධිපති ගෙදර යැවීම සඳහා ජනතාව ආරම්භ කර ඇති අරගලය සමග තවදුරටත් සිටින බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සමාජ ජාලා මාධ්‍ය හරහා ප්‍රචණ්ඩත්වය පතුරවන්නන් සොයා දැවැන්ත මෙහෙයුමක් !

පසුගිය මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම් අතරතුර සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරවූ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

Breaking

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...
spot_imgspot_img