Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ඇමරිකානු ඩොලරය සත 10 කින් ගණන් බස්සයි !
පුවත්
UN
-
May 18, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.63 ක් ලෙස සටහන් වේ. අවසන් වරට නිකුත් කළ විනිමය අනුපාතිකවලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම සත 10 කින් අවප්‍රමාණය වී තිබේ.
සාමකාමීව ගෙදර ගියා නං මේ කිසිදු අවාසනාවන්ත තත්වයක් ඇතිවෙන්නෙ නෑ – සජිත් (Video)
පුවත්
UN
-
May 18, 2022
සාමකාමී සමුගැනීමක් වෙනුවට ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරමින් අරලියගහ මැදුරේදී රාජපක්ෂලා කළ උසිගැන්වීමේ ප්‍රතිඵලය වූයේ මුළු රටම ප්‍රචණ්ඩත්වයට යොමු වීම බවත්, එයින් මහා විනාශයක් සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මොරටුව නගරාධිපති, ඩෑන් ප්‍රියසාද් ඇතුළු 04 ක් අත්අඩංගුවට !
පුවත්
UN
-
May 18, 2022
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, සීතාවකපුර ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න යන මහත්වරුන් සහ ඩෑන් ප්‍රියසාද් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හරීන්-මනුෂ දෙදෙනාගේ ලිපියට අගමැති රනිල්ගෙන් කඩිනම් ප්‍රතිචාර
පුවත්
UN
-
May 18, 2022
අදාල ලිපියට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. වික්‍රමසිංහ මහතා සිය ලිපිය හරහා අවධාරණය කරන්නේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට සූදානම් බවයි.
කොච්චර ණය තිබුණත් ගෙවන්න ඩොලර් මිලියනයක්වත් නෑ – රට බංකොලොත්වීම ආසන්නයේ (Video)
පුවත්
UN
-
May 18, 2022
ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10 ක් වුවත්, ණය ගෙවීම සඳහා ඩොලර් මිලියනයක් හෝ සොයා ගැනීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
1
...
188
189
190
...
343
Page 189 of 343
Breaking
ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි
Nishman Ranasinghe
-
November 18, 2025
නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!
විදෙස්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...
සුන්දරත්වයේ හිනි පෙත්තටම යන පාරාදීස; එන්න Bucket List එකේ තිබිය යුතු ලස්සනම තැන් ටිකක් බලන්න!
විශේෂාංග
November 18, 2025
0
සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): ලෝකයේ ලස්සනම...
නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ
ක්‍රීඩා
November 18, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...
නොසැලෙන කැපවීමේ සහ ක්‍රියාදාම චරිත රාජධානියේ සදාකාලික සුපිරි රංඟවේදියා – ටොම් කෲස්ගේ පළමු ඔස්කාර්!
විදෙස්
November 18, 2025
0
සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): ඇමරිකානු චිත්‍රපට කලාවේ...