*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

ඇමරිකානු ඩොලරය සත 10 කින් ගණන් බස්සයි !

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.63 ක් ලෙස සටහන් වේ. අවසන් වරට නිකුත් කළ විනිමය අනුපාතිකවලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම සත 10 කින් අවප්‍රමාණය වී තිබේ.

ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල අද සටහන්ව තිබෙන්නේ රුපියල් 354.66 ක් ලෙසයි.

මහ බැංකුවේ විනිමය අනුපාතික හා වාණිජ්‍ය බැංකුවල විනිමය අනුපාතික අතර සැළකිය යුතු වෙනසක් මීට පෙර දක්නට ලැබුණද මේ වනවිට වාණිජ්‍ය බැංකු, මහ බැංකුවේ විනිමය අනුපාතිකවලට ආසන්න අගයකට ඩොලර් අලෙවි කරමින් සිටී.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan