UN

1714 POSTS

Exclusive articles:

විස්වාසභංගයට දින නියම කිරීම හෙට

සමගි ජන බලවේගය විසින්, ආණ්ඩුවට එරෙහිව බාර දී ඇති විස්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. හෙට පෙරවරු 10 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භවීමට නියමිතය.

ගමට ගිය මහින්දානන්දට හූ සංග්‍රහයක් – පොලීසිය මැදිහත් වී බේරා ගනී !

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. අළුත්ගමගේ මහතා ගමන් කළ වාහල පෙළ හරස් කරමින් ගම්වැසියන් විරෝධතාවයක නිරත වූ අතර වාහනයෙන් බැස ජනතාව වෙත පැමිණි හිටපු ඇමතිවරයාට, වෙනදා ලැබෙන උණුසුම් පිළිගැනීම වෙනුවට ලැබුණේ හූ සංග්‍රහයකි.

ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක ආධාරයක් !

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආධාරයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් බැංකුව එකඟ වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී මහ බෝධිය වඳින්න ගිය අගමැතිටත් ජනතාවගේ විරෝධය (Video)

රටපුරා උද්ගෝෂණ පැවැත්වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා අද අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටී. ඔහු අද පෙරවරුවේ ශ්‍රී මහ බෝධිය වැඳපුදා ගැනීම සඳහා පැමිණි අතර උඩ මළුවෙන් පිටතට පැමිණි අගමැතිවරයාට ජනතාවගේ විරෝධය එල්ල වී තිබේ.

රට බාරගන්න අපි සූදානම් – සජිත්

මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Breaking

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
spot_imgspot_img