UN

1714 POSTS

Exclusive articles:

ගෑස් භූමිතෙල් ඉල්ලා කොළඹ ස්ථාන රැසක විරෝධතා

කොළඹ නගරයේ ස්ථාන රැසක මේ වනවිට ජනතාව විරෝධතාවල නිරතව සිටිනවා. ඒ, ගෑස් සහ භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

මහින්ද රැකගන්න ජන ගඟක් හෙට අරලියගහ මන්දිරයට

පොදුජන පෙරමුණේ සාමාජිකයන් බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට විරෝධය පළකරමින් සිටින අතර ඔවුන් කුමන තත්වයක් තුළදී හෝ අගමැති තනතුර ආරක්ෂා කිරීමට සූදානම්ව සිටී.

රුසියානු ආක්‍රමණයට මාස දෙක හමාරයි – පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කර මේ වනවිට මාස දෙක හමාරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. රුසියානු හමුදා යුක්රේන දේශ සීමා ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදායි.

ජනාධිපති ඉන්නකං මොන ආණ්ඩු හැදුවත් ඵලක් නෑ, අපි එන්නෙත් නෑ – අනුර

වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ සිටින තාක් බිහිකරන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන‌ හෝ කිසිදු ආණ්ඩුවකින් ජනතා බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

ජනමතයට කන් දෙන්න, නැත්නම් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වෙන්න පුලුවන් – මහ නාහිමිවරු අවධාරණය කරති

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින රටේ ජනතාව ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් සිටියද ජනතා ගැටලු විසඳීමට පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලනඥයෙකුට සාධනීය විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇති බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අවධාරණය කරනවා.

Breaking

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...
spot_imgspot_img