UN

1714 POSTS

Exclusive articles:

ඩීල් දේශපාලනය තිත්ත වෙලා තියෙන්නෙ – රොෂාන් රණසිංහ

රටේම ජනතාව පාරට බැස ඉල්ලන්නේ කුමක්දැයි ආණ්ඩුව මෙන්ම විපක්ෂයද නිවැරදිව අවබෝධ කරගෙන නොමැති බව පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉන්ධන නිකුත් කිරීම යළිත් සීමා කරයි !

වාහන සඳහා ඉන්ධන ලබාදීමේදී සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ බව නිවේදනය කරයි.

කොළඹ නගරයේ ස්ථිර මාර්ග බාධක ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක් !

කොළඹ නගරයේ ස්ථාපිත කොට ඇති ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු අදාල අංශ වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඊයේ 370 ට තිබූ ඩොලරය අද 375 ක් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කර විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලයක වටිනාකම රුපියල් 369.99 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක විකුණුම් අගය එලෙස පවතිද්දී මිලදී ගැනීමේ වටිනාකම රුපියල් 356.83 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හෙට බස් ධාවනයත් ඇණහිටී – පාසල් ප්‍රවාහන සේවාත් අත්හිටුවයි

මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් ධාවනයෙන් ඉවත්වීමට පෞද්ගලික බස් රථ සංගම් තීරණය කර තිබෙනවා. ගුරු-විදුහල්පති වෘත්තීය සමිතිද වර්ජනයට එක්වන බැවින් පාසල් ළමුන් ප්‍රවාහන සේවාද ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.

Breaking

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...
spot_imgspot_img