පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
බත් පාර්සලයක අවම මිල 200 පන්නයි, මිනිස්සු වඩේ එකකින් වේල ෂේප් කර ගන්නවා – අසේල
පුවත්
UN
-
March 25, 2022
සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ, ආපන ශාලාවලින් ආහාර ලබා ගන්නා බොහෝදෙනා පරාටා, වඩේ වැනි මිල අඩු ආහාර වර්ග පරිභෝජනයට යොමුව ඇති බවයි. මීට හේතු වී තිබෙන්නේ බත් පාර්සලයක අවම මිලද ජනතාවට දරාගත නොහැකි වීමයි.
එකතු වෙලා එළවමු – 43 සේනාංකය මොරටුවේ සිට පා ගමනින් කොළඹට
පුවත්
UN
-
March 25, 2022
පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 වැනි සේනාංකය අද පා ගමනින් කොළඹට පැමිණීමට සූදානම් වෙනවා. මෙම පා ගමන මොරටුවේ සිට ආරම්භ වන බවයි සංවිධායකයන් පවසන්නේ.
පූර්ණ තරගාවලියක් සඳහා ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්රී ලංකාවට
ක්රීඩා
UN
-
March 25, 2022
පූර්ණ තරග සංචාරයක් සඳහා ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 05 ක් හා 20/20 තරග 03 ක් පැවැත්වීමට නියමිතය.
විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ වන ලකුණු !
පුවත්
UN
-
March 25, 2022
අලුත් අවුරුදු උත්සවය සමය වනවිට දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවා යනු ඇති බවට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
නිව්යෝක් නගරෙත් ගෑස් හිගයි, ඉතිං අපි ගැන කවර කතාද ? – එස්.බී.
පුවත්
UN
-
March 25, 2022
ගෑස් හිගය, ඉන්ධන හිගය ශ්රී ලංකාවට පමණක් අදාල වන ගැටලුවක් නොවන බවත්, සමස්ත ලෝකයම මෙවැනි අර්බුදවලට මුහුණ දී සිටින බවත් කර්මාන්ත අමාත්ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඊයේ දිනයේදී ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී දැඩි ගෑස් හිගයක් තිබූ බව බීබීසීය වාර්තා කර තිබූ බවයි ඔහු සඳහන් කරන්නේ.
1
...
239
240
241
...
343
Page 240 of 343
Breaking
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
Sashikala Madhushani
-
October 25, 2026
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ...
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...
විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්යානයේ...
Taavi ලක්මව රනින් සරසයි!
ක්රීඩා
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකාවේ නැගී...