UN

1714 POSTS

Exclusive articles:

CSK නායකත්වයෙන් දෝනි ඉල්ලා අස්වෙයි – නව නායකයා ජඩේජා

ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට මහේන්ද්‍ර සිං දෝනි තීරණය කර තිබෙනවා. ඔහු අද සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

නේටෝව යුක්රේනයට මැදිහත් උනොත් ලෝක යුද්ධයක් ! අපිත් සූදානම් – රුසියාව අනතුරු අඟවයි

යුක්රේනයේ සාම සාධක කටයුතු සඳහා සෙබළුන් යෙදවීමට නේටෝ සංවිධානය තීරණය කළහොත් යුක්රේනය තුළ සිදු කරන යුදමය මැදිහත්වීම නේටෝ රටවලට එරෙහි යුද්ධයක් දක්වා ව්‍යාප්ත වියහැකි බවට රුසියාව අනතුරු අඟවනවා.

රැස්වීම්වලට ආවට ඡන්ද වැටෙන්නෙ නෑ – ජාජබ රැළිය ගැන සජබ තක්සේරුව

මේ වනවිට රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයකට ආණ්ඩුව එපා වී ඇති නිසා පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, රැස්වීම් සඳහා සහභාගි වන බව සමගි ජන බලවේගය පවසනවා. කෙසේ නමුත් ජනතාව රැස් වූ පමණින් ඔවුන් සියලු දෙනා තම පාක්ෂිකයන් සැයි සිතීම මුළාවක් බවද එම පක්ෂය අවධාරණය කරනවා.

මම ෂෙඩ්වලටත් ගිහින් බැලුවා, ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගෙ විරෝධයක් නෑ – ඛනිජ තෙල් සභාපති

ඉදිරි දින දෙකක කාලය ඇතුළත ඉන්ධන හිගය අවසන් වනු ඇති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. දින දෙකක් තුළ ඊට විසඳුම් ලබාදෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

අයවැය වෙනස් කරන්න කලින් පෝලිම් යුගය නැති කරලා ඉන්න – සජබ

මෙම වසරට අදාලව සම්මත කරගත් අයවැය ලේඛනය සංශෝධනය කර නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ, ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවෙමිනි.

Breaking

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...
spot_imgspot_img