Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
බස් ගාස්තු සංශෝධනය හෙට – අවසන් තීරණය කැබිනෙට්ටුවේදී
පුවත්
UN
-
March 13, 2022
හෙට රාත්රියේදී බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාල අවසන් තීරණය හෙට රාත්‍රී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගන්නා බවද අමුණුගම මහතා සඳහන් කරනවා.
රුසියානු සෙබළුන් 600 ක් යුක්රේනයට බාර වෙලා – ඊ-බේ ආයතනයෙනුත් රුසියාවට සම්බාධක
විදෙස්
UN
-
March 13, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පසුගිය සිකුරාදා දක්වා ගත වූ කාලය තුළ රුසියානු සෙබළුන් 500 - 600 අතර ප්‍රමාණයක් යුක්රේන හමුදා වෙත බාර වී ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පහේ හපණුන්ගේ ප්‍රතිඵල හෙට උදෑසන 06 ට පෙර
පුවත්
UN
-
March 13, 2022
2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගායේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට අදාල අවසන් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ලී ක්වාන් යූ මළා, මහතීර් මොහමඩ් ගෙදර ගියා, අපි එළියට වැටුණා – විමල් වීරවංශ
දේශපාලන පුවත්
UN
-
March 13, 2022
වීරවංශ මහතා පවසා තිබෙන්නේ ලී ක්වාන් යූ මියගොස් ඇති බවයි. මහතීර් මොහමඩ් ගෙදර ගොස් ඇති බවත්, ආණ්ඩුවේ සියලු ගැටලුවලට හේතුව, පසුබෑම්වලට හේතුව ජනතාව බලාපොරොත්තු වූ ලී ක්වාන් යූ සහ මහතීර් මොහමඩ් නිෂ්ක්‍රීය වීම බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
අනිත් හැමදේම වැඩි වෙනව නං විදුලි බිලත් වැඩිවෙන්න ඕන – විදුලි බිලත් වැඩිවන බවට PUCSL සභාපතිගෙන් ඉඟියක්
පුවත්
UN
-
March 11, 2022
විදුලි බිලද වැඩි කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
1
...
263
264
265
...
343
Page 264 of 343
Breaking
ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!
ASK
-
November 12, 2025
CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!
ව්‍යාපාරික
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල්...
රට ආර්ථිකය අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා පරිවර්තනය වෙලා – භාණ්ඩාගාර ලේකම්
පුවත්
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : රට මේ වන...
ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!
පුවත්
November 12, 2025
0
කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග...
ටේප්බෝල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයෙන් ටේප්බෝල් ප්‍රවර්ධනය
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය...