පහේ හපණුන්ගේ ප්‍රතිඵල හෙට උදෑසන 06 ට පෙර

2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගායේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට අදාල අවසන් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ අද මධ්‍යම රාත්‍රියත් හෙට පෙරවරු 06 ත් අතර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.

2021 ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග අපේක්ෂකයන් 340,507 දෙනෙකු සුසුදුකම් ලබා තිබූ අතර විභාග මධ්‍යස්ථාන 2943 කදී විභාගය පැවැත්විණි. කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වූ විශේෂිත විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද ඊට ඇතුළත් විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...