Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
යුක්රේන සටන්වලදී මියගිය රුසියානුවන් ගැන පරස්පර සංඛ්‍යා ලේඛන – රුසියාව 500 යි කියද්දී ඇමරිකාව 6000 ක් කියයි
විදෙස්
UN
-
March 10, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර සති දෙකක් ගතවෙද්දී රුසියානු සෙබළුන් 5000 - 6000 අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. තවත් 18,000 කට ආසන්න සෙබළුන් පිරිසක් තුවාල ලබා ඇති බව ඇමරිකානු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.
රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවෙකු ඇප මත මුදා හරී !
විදෙස්
UN
-
March 10, 2022
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ චෝදනා මත සිරගතව සිටි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙසේ මුදා හැර තිබෙන්නේ ඒ.ජී. පේරාරිවලන් නමැත්තෙකි.
තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි
පුවත්
UN
-
March 10, 2022
ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා පත්කර තිබෙනවා. නව රාජ්‍ය ඇමතිවරයා අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ෂේන් වෝන් වෙනුවෙන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක්
පුවත්
UN
-
March 9, 2022
පසුගියදා මියගිය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට ඔස්ට්‍රේලියාව සූදානම් වෙනවා. මෙම දේව මෙහෙය ලබන 30 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ආනයනයට දැඩි සීමා
පුවත්
UN
-
March 9, 2022
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් ඇමතිවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා. මෙම රෙගුලාසි අද සිට ක්‍රියාත්මක වේ.
1
...
266
267
268
...
343
Page 267 of 343
Breaking
ලෝක මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටවල් තුනකින් පමණයි
Nishman Ranasinghe
-
November 12, 2025
හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!
පුවත්
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවෙම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍යවරයෙකු...
අරවින්ද ගේ සිය දිවි නසා ගැනීම
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: යහපත් වැඩට ජනප්‍රිය පුද්ගලයන්...
අතිරේක වාසියත් අන්තිමට ප්‍රයෝජනයක් නැති වෙයි
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලකුණු 300 ක් ලබා...
සිස්ටම් චේන්ජ් මිත්‍යාව ….
තීරු ලිපි
November 12, 2025
0
ජ.වි.පෙ. ජයග්‍රහණය කරපු එකෙන් සිදු උන එකම හොඳ දෙය...