Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
රුසියාවෙන් ඛනිජ තෙල්, ගෑස් ආනයනය අත්හිටුවයි
විදෙස්
UN
-
March 9, 2022
රුසියාව විසින් නිෂ්පාදනය කරන ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම රටවල් රැසක් විසින් අත්හිටුවා තිබෙනවා. රුසියාවට පනවා තිබෙන සම්බාධක යටතේ මෙම තීරණය ක්‍රයාත්මක වේ.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්
පුවත්
UN
-
March 9, 2022
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා නව සභාපතිවරයා ලෙස විශ්‍රාමි මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්. ද සොයිසා මහතා පත්කර තිබෙනවා. නව සභාපතිවරයා අද දිනයේදී වැඩ බාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ක්‍රිකට් නීති කිහිපයක් සංශෝධනයට – සලිවා භාවිතය සපුරා තහනම් – මැන්කාඩ් දවා ගැනීමට නිසි පිළිගැනීම
ක්‍රීඩා
UN
-
March 9, 2022
ක්‍රිකට් නීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන සඳහා මැරිලිබෝන් ක්‍රීඩා සමාජයේ අනුමැතිය හිමිව ඇති අතර ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට මෙම නීති බලාත්මක වේ.
ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය පාලිත ප්‍රනාන්දුට
පුවත්
UN
-
March 8, 2022
අලුතින් ස්ථාපිත කළ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල පත්වීම් ලිපිය පාලිත ප්‍රනාන්දු මහතා වෙත අද ලබා දී තිබෙනවා.
හෙට පැය 20 කටත් වඩා රටටම විදුලිය !
පුවත්
UN
-
March 8, 2022
හෙට දිනයේදී රටේ බොහෝ ප්‍රදේශවලට පැය 03.45 ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
1
...
268
269
270
...
343
Page 269 of 343
Breaking
සිස්ටම් චේන්ජ් මිත්‍යාව ….
RN
-
November 12, 2025
එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි
කටකතා
November 12, 2025
0
ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ...
ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි
විදෙස්
November 12, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...
මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි
පුවත්
November 12, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...
කෙඳිරි ගාන්න එපා. බී ළූණු 200 ට අල 300 ට මිලදී ගන්න ලෑස්ති වෙන්න ! – ඇමති ලාල් පාරිභෝගික ජනතාවට කියයි
දේශපාලන පුවත්
November 12, 2025
0
මීළඟ කන්නයේ සිට බී ළූණු සහ අල සඳහා ඉහළ...