පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.
මොනව උනත් ඇමතිකම නං දාලා යන්න බෑ – නිමල් සිරිපාල
පුවත්
UN
-
March 4, 2022
කම්කරු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙන්නේ තමාට ඇමති ධුරය අතහැරිය නොහැකි බවයි. කුමන තත්වයක් මත හෝ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ඔහු ප්රතික්ෂේප කර තිබෙනවා.
ඉල්ලා අස් වෙන්නෙත් නෑ ඇමතිකමේ වැඩ කරන්නෙත් නෑ – වාසුගේ අමුතු තීරණය
පුවත්
UN
-
March 4, 2022
ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට සාධාරණය ඉටු වනතුරු තමා ඇමති ධුරයට අදාල රාජකාරි සිදු කිරීමෙන් වැළකී සිටින බවයි නානායක්කාර මහතා පවසන්නේ.
යුගදනවි පෙත්සම් ප්රතික්ෂේප කරයි
පුවත්
UN
-
March 4, 2022
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්රතික්ෂේප කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
හැමදේම වැඩි වෙනවා, අපිටත් දැං අමාරුයි – CEB
පුවත්
UN
-
March 4, 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව ආයතනය පවත්වාගෙන යා නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මෙරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්ය විදුලි බලාගාර විදුලිබල මණ්ඩලය සතුව තිබුණද ඒ සඳහා අවශ්ය ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින බවයි එම ආයතනය පවසන්නේ.
1
...
273
274
275
...
343
Page 274 of 343
Breaking
තලල්ල වෙරළ තීරයෙන් මත්ද්රව්ය යැයි සැක කෙරෙන මලු 21ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.
Rashika Sandamali
-
October 24, 2026
ශ්රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්
ව්යාපාරික
October 24, 2026
0
ශ්රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...
උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...
පරණ වාහන, යන්න බෑ, කැඩෙනවා. මේ රාජ්ය සේවය වගේම අබලන් අපේ වාහනත්. ඉක්මනින්ම ඩබල් කැබ් 1750 ගේනවා – ජනපති අනුර
දේශපාලන පුවත්
October 24, 2026
0
තෙල් අර්බුදය නිසා ඩොලරයට එල්ල වී ඇති පීඩනය හමුවේ...
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය
පුවත්
October 24, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක...