පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඉන්ධන අර්බුදය; මගී බස්රථ 50% ක් ධාවනෙයන් ඉවත් කරයි
පුවත්
UN
-
February 27, 2022
හෙට (28) සඳුදා සිට මගී බස් රථ ගමන් වාර සීමා කිරීමට සිදුව ඇති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඩීසල් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තීරණයකට එළඹ තිබේ.
රුසියානු සෙබළු 4300 ක් මරා දැමුවා – යුක්රේනය
විදෙස්
UN
-
February 27, 2022
මේ වනවිට රුසියානු සෙබළුන් 4300 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවට යුක්රේන වාර්තා තහවුරු කරයි. මීට අමතරව රුසියාවට අයත් ගුවන් යානා 27 ක්, හෙලිකොප්ටර් 26 ක්, යුද ටැංකි 146 ක් විනාශ කර ඇති බවද එම වාර්තා පවසනවා.
හෙටත් පැය 05 ක් පවර් කට්
පුවත්
UN
-
February 27, 2022
හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී පැය 04.40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
රුසියා-යුක්රේන සාම සාකච්ඡා බිඳවැටෙයි ! රුසියානු මෙහෙයුම් තවදුරටත් !
පුවත්
UN
-
February 27, 2022
රුසියාව සහ යුක්රේනය අතර ආරම්භවීමට නියමිතව තිබූ සාම සාකච්ඡා බිඳවැටී තිබෙනවා. සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් සාම සාකච්ඡා බිඳවැටී ඇති බවයි ජාත්යන්තර මාධ්ය වාර්තා කරන්නේ.
කුරුසයේ අත ගහලා දිවුරනවා පාස්කු ප්රහාරය ගැන කිසිම තොරතුරක් මම දැනගෙන හිටියෙ නෑ – මෛත්රී
පුවත්
UN
-
February 27, 2022
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී තමා වෛද්ය ප්රතිකාර සඳහා විදෙස්ගත වූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
1
...
282
283
284
...
343
Page 283 of 343
Breaking
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
Rashika Sandamali
-
October 23, 2026
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...