පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
වොලොදිමීර් සෙලෙස්න්කි: ප්රහසන නළුවෙක්ගේ සිට ජාතික වීරයෙක් දක්වා – මහේෂ් හපුගොඩ
විශේෂාංග
UN
-
February 27, 2022
විකට නළුවෙක් විදියට ජිවිතේ පටන් ගත්ත වොලොදිමීර් සෙලෙන්ස්කි දේශපාලනයට එනකොට හැමෝම හිනාවුණා. එයා දේශපාලනයට ආවේ දණගාගෙන කියල. දේශපාලන ළදරුවෙක් කියල. අත්දැකීම් නැහැ කියල. හැබැයි ඒ ඔක්කොම අහගෙන යුක්රේනයේ ඉහලම පුටුවට ආපු සෙලෙන්ස්කි අද හැමෝම පුදුමයට පත්කරන දේශපාලන නායකයෙක් වෙලා.
අප්රේල් මාසයේදී බැසිල් ඇමරිකාවට – IMF සමග සාකච්ඡාවලට සූදානම්
දේශපාලන පුවත්
UN
-
February 27, 2022
ලබන අප්රේල් මාසයේදී මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මුදල් ඇමතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අරමුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්යන්තර සංවිධාන සමග සාකච්ඡා කිරීමයි.
ජල විදුලිය තවත් සති දෙකකට පමණයි – ජලාශ පිරෙන්න මැයි මාසෙ වෙනකං ඉන්න වෙනවා
පුවත්
UN
-
February 27, 2022
විදුලිය නිපදවීම සඳහා භාවිතා කරන ජලාශව ප්රමාණවත් මට්ටමකට පිරෙන තෙක් විදුලි කප්පාදුව සිදු කිිරීමට සිදුවන බව වාර්තා වේ. ඒ අනුව අවම වශයෙන් තවත් මාස 03 ක් පමණ වනතෙක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි ඒ පිළිබඳ විශේෂඥයන් පවසන්නේ.
රුසියාවට සම්බාධක දැඩි වෙයි – බැංකු පද්ධතියටත් දැඩි බලපෑම්
පුවත්
UN
-
February 27, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීම හේතුවෙන් රුසියාවට පැනවූ සම්බාධක දැඩි කිරීමට රටවල් රැසක් පියවර ගෙන තිබේ. මෙතෙක් රුසියානු දේශපාලනඥයන් සහ ප්රබල රාජ්ය නිළධාරීන්ට පමණක් පනවා තිබූ සම්බාධක ජනතාව සඳහාද ක්රියාත්මක කිරීමටයි එම රටවල් තීරණය කර තිබෙන්නේ.
සතිඅන්තයේදී රෑට රටටම එළිය – පවර් කට් දවල්ට විතරයි
පුවත්
UN
-
February 25, 2022
සතිඅන්තයේදී විදුලි කප්පාදුව දහවල් කාලයට පමණක් සීමා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දිනවල රාත්රී කාලයේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇත.
1
...
283
284
285
...
343
Page 284 of 343
Breaking
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
Rashika Sandamali
-
October 23, 2026
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...