UN

1714 POSTS

Exclusive articles:

ගණ පූර්ණය නෑ – පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවයි

ගණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් අද පාර්ලිමේන්තුව හදිසියේ අත්හිටුවීමට සිදුවිය. ඒ අනුව පස්වරු 5.30 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවිණි.

අනිත් හැමදේම හොයන වාසුට තමන්ගෙ අමාත්‍යංශෙ දූෂණ වංචා පේන්නෙ නෑ – වෘත්තීය සමිති

අනවශ්‍ය ලෙස හා හිතුමතේ වාණිජ්‍ය ණය ලබා ගැනීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය පවසනවා. මෙම තත්වය මත ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මහා භාණ්ඩාගාරය මත යැපෙන තත්වයට පත්ව ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් උපාලි රත්නායක මහතා පෙන්වා දෙන්නේ.

යුක්රේන ජන ජීවිතය අනතුරුදායකයි – ආරක්ෂාව සඳහා ජනතාව අතට ආයුධ

යුක්රේන පුරවැසියන්ට ආයුධ රැගෙන යාමටත්, ස්වයං ආරක්සාව සළසා ගැනීමටත් හැකිවන අයුරින් නීති සංශෝධනය වනු ඇත. මීට අදාල නීති කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය බහුතර ඡන්දයෙන් සම්මත වී තිබේ.

අර්බුදයෙන් ගොඩ එන්න සියලු දේශපාලන කණ්ඩායම් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණිය යුතුයි – කරු

නිදහස ලබා වසර 73 ක් ගතවන විට, රට එදා තිබූ තත්වයටත් වඩා පිරිහී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ශ්‍රී ලංකාවට පසුව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ රටවල් දිනෙන් දිනම සංවර්ධනයවෙමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව ඊට වඩා ගව් ගණනක් පසුපසින් ගමන් කරමින් සිටින බවයි ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ.

යුගදනවි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද ? – තීරණය කල් දමයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම කල්දමා තිබෙනවා.

Breaking

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...
spot_imgspot_img