පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
යුක්රේන හමුදා රුසියානු ප්රහාරක යානා 05 ක් බිම හෙළයි !
විදෙස්
UN
-
February 24, 2022
රුසියානු හමුදා අද පෙරවරුවේ යුක්රේන දේශසීමා උල්ලංඝනය කරමින් යුක්රේනයට ඇතුළුවීමත් සමග දෙරට අර යුද ගැටුම් ආරම්භ වී තිබෙනවා. ජාත්යන්තර මාධ්ය වාර්තා කරන්නේ යුක්රේනයේ බොහෝ ප්රදේශවලින් දරුණු පිපිරීම් වාර්තා වන බවයි.
පිටි නෑ, මාගරින් නෑ, ගෑස් නෑ, බේකරි 300 ක් වසා දමයි
පුවත්
UN
-
February 24, 2022
බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා බලපාන ගැටලු රැසක් හේතුවෙන් බේකරි හිමියන් අන්ත අසරණ වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ වනවිට බේකරි 300 කට ආසන්න ප්රමාණයක් වැසී ගොස් ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ.
ශ්රී ලංකාවට සහල් අපනයනය වාසිදායකයි, ටොන් එකට ඩොලර් 100 ක් වැඩිපුර ලැබෙනවා – මියන්මාරය
පුවත්
UN
-
February 24, 2022
මියන්මාර බළධාරීන් මාධ්ය වෙත පවසා තිබෙන්නේ වෙනත් රටවලට සහල් අපනයනය කිරීමට වඩා ශ්රී ලංකාවට සහල් අපනයනය කිරීම වඩාත් වාසිදායක බවයි. මේ නිසා කිසිදු සීමාවකින් තොරව ශ්රී ලංකාවට සහල් අපනයනය කරන බව එම බළධාරීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් අරඹයි – බොරතෙල් මිල ඩොලර් 100 පනී
පුවත්
UN
-
February 24, 2022
යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට රුසියාව සූදානම් වේ. අද පෙරවරුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදාල කලාපයට ඇතුළුවීම සඳහා රුසියානු හමුදාවට අවසර ලබා දී තිබේ.
හෙටත් පැය හතර හමාරක් රටම අඳුරේ
පුවත්
UN
-
February 23, 2022
හෙට දිනයේදීත් පැය 04 විනාඩි 30 ක හෝ ඊට වඩා වැඩි කාලයක විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතය. මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා අනුමැතිය ලබාදුන් බවයි.
1
...
288
289
290
...
343
Page 289 of 343
Breaking
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
Sashikala Madhushani
-
October 23, 2026
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...
දින තුනකට ප්රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්රිතාන්යය රජය උපදෙස් දෙයි
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...
චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්
දේශපාලන පුවත්
October 23, 2026
0
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...
සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්යාවක් අවලංගු කෙරේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...