පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඉන්ධන හිගයක් හෝ බලශක්ති අර්බුදයක් නෑ, තියෙන්නෙ ඩොලර් අර්බුදයක් විතරයි – ගම්මන්පිල
පුවත්
UN
-
February 23, 2022
රටේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම ප්රකාශ කරන නමුත්, දකුණු ආසියානු කලාපය තුළ තවමත් අවම ඉන්ධන මිල වාර්තා වන්නේ මෙරටින් බව බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අසල්වැසි ඉන්දියාවේ ඩීසල් මිල ශ්රී ලංකාවේ මිල මෙන් දෙගුණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.
ශ්රීලනිපයට කුමාරතුංග බිය – ජීවන් වෙල්ගමට සෙට් වෙයි
පුවත්
UN
-
February 23, 2022
ශ්රීලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ කුමාරතුංග භීතිකාව දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව හිටපු අමාත්ය ජීවන් කුමාරතුංග මහතා පවසනවා. මේ නිසා තමන් ශ්රීලනිපයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි හිටපු අමාත්යවරයා පවසන්නේ.
වනිඳුට ඉන්දීය තරගාවලියත් අහිමි වෙයි
ක්රීඩා
UN
-
February 23, 2022
ඔස්ට්රේලියානු තරගාවලිය අතරතුර කොවිඩ් ආසාදනය වූ වනිඳුට එම තරගාවලිය අහිමි විය. සිය නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ ඔහුගේ ශරීරයේ තවමත් කොවිඩ් 19 වෛරසය ක්රියාත්මක බවයි. මේ නිසා ඔහුට සුවය ලබන තෙක් ඔස්ට්රේලියාවෙන් පිටවීමට නොහැකි වන අතර මේ නිසා ඉන්දියානු තරගාවලිය අහිමි වේ.
අධිභාර පනතට එරෙහිව සජබ ශ්රේෂ්ඨාධිකරණයට යයි
පුවත්
UN
-
February 23, 2022
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. සජබ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
යුක්රේනය ආක්රමණය කිරීමට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතියත් හිමි වෙයි
විදෙස්
UN
-
February 23, 2022
විදේශ රටක මෙහෙයුම් සඳහා රුසියානු හමුදා යෙදවීමට එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්රී මන්ඩලය විසින් ජනාධිපති ව්ලැදිමීටර් පුටින්ට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම අනුමැතිය හරහා යුක්රේනය ආක්රමණය කිරීමේ ක්රියාවලියේ තවත් පියවරක් ඉදිරියට තැබීමට පුටින් සමත් වී තිබෙනවා.
1
...
290
291
292
...
343
Page 291 of 343
Breaking
පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!
Rashika Sandamali
-
October 22, 2026
2026 අයවැය ප්රගතිය ඉදිරිපත් නොකර 2027ට අයවැයක් ඉදිරිපත් කරන්නේ කොහොමද? විපක්ෂ නායක සජිත් ප්රශ්න කරයි
දේශපාලන පුවත්
October 22, 2026
0
2026 වසර අදාළව 2025 ඉදිරිපත් කළ අයවැය කතාවෙන් ඉදිරිපත්...
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්ය බුද්ධි සේවයේ...
ශ්රීලන්කන් ගුවන් සේවය හැකර් ප්රහාර වාර්තා ප්රතික්ෂේප කරයි…
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්රීලන්කන් ගුවන් සේවය...
සුඩාන හමුදාවෙන් ඩ්රෝන යානා ප්රහාරයක්: 300කට අධික සංඛ්යාවක් මිය යයි.
විදෙස්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්රෝන...