Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ඉන්ධන මිල වැඩිවෙන්නෙ ඇමති ගම්මන්පිලටත් හොරෙන්ද ?
පුවත්
UN
-
February 13, 2022
අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී මධ්‍යම රාත්‍රියේදී හදිසියේ මෙන් මිල ඉහළ දැමීම ප්‍රකාශයට පත් වූ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෝ ඒ පිළිබඳව නොදැන සිටි බවයි. මෙවරද ගම්මන්පිල ඇමතිවරයාටද හොරෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදුවීමට ඉඩ තිබේ.
අඳුරට සාප නොකර එක් පහනක් හෝ නිවා දමමු – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
UN
-
February 13, 2022
විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විශේෂයෙන් වැඩි විදුලි ඉල්ලුමක් සහිත පස්වරු 06 - 10 කාලසීමාව තුළ හැකිතරම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ජනාධිපතිතුමනි, සල්ගාදු රැළියේ හිස උදුමවා ගන්න එපා – මුරුත්තෙට්ටුවේ හිමි
පුවත්
UN
-
February 13, 2022
ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යමත් රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඉතිරි වී තිබෙන කාලය හොඳටම ප්‍රමාණවත් බවත්, එනිසා දුන් පොරොන්දු ඉටු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් පවසනවා.
අපේ මාසෙක වැටුප කියන්නෙ ලොකු ලොකු අයගෙ දවසෙ වැටුප වගේ, වැටුප් ලේඛන ප්‍රසිද්ධ කරලා බලා ගනිමු !
පුවත්
UN
-
February 13, 2022
සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් හා අතිකාල ඇතුළු වෙනත් දීමනා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ, අතිරේක ලේකම්වරුන්ගේ වැටුප් වාර්තාද ප්‍රසිද්ධ කිරීමට තම සංගමය සූදානම් බව උපුල් රෝහණ මහතා සඳහන් කරනවා. එවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාසයක් තුළදී ලබා ගන්නා අතිකාල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් එක් දිනකදී ලබා ගන්නා ආකාරය ජනතාවට දැනගත හැකි බවද ඔහු පවසනවා.
ශ්‍රීලංකන් ගුවන් නියමුවන් අකුරට වැඩ !
පුවත්
UN
-
February 13, 2022
ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය පවසන්නේ අනුමත වාර්ෂික නිවාඩු දිනවලදී සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනවලදී රාජකාරිවල නිරතවීමෙන් වැළකී තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
1
...
300
301
302
...
343
Page 301 of 343
Breaking
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
Sashikala Madhushani
-
November 9, 2025
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
පුවත්
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
දේශපාලන පුවත්
November 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
විශේෂාංග
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...