පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
චාමිකට හා තීක්ෂණටත් IPL දොරටු ඇරෙයි !
ක්රීඩා
UN
-
February 13, 2022
ශ්රී ලංකා එක්දින හා 20/20 කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක චාමික කරුණාරත්නට අද IPL වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් ලක්ෂ 50 ක වටිනාකමක් හිමිව තිබෙනවා. ඔහු මිලදී ගෙන තිබෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.
වැඩ ලක්ෂයේ ප්රතිලාභ ආණ්ඩුවේ හෙංචයියන්ට විතරයි – විපක්ෂ නායක
පුවත්
UN
-
February 13, 2022
ආණ්ඩුව පටන් ගෙන ඇති අලුත්ම සෙල්ලම වන වැඩ ලක්ෂයේ සෙල්ලම හරහා ගම් නියම්ගම් ගොඩනගන බවට ආණ්ඩුව පුරසාරම් දොඩන නමුත් ඇත්ත වශයෙන්ම මෙය ආණ්ඩුවේ හෙන්චයියන්ට සහ ගෝලබාලයින්ට, තමන්ගේ ගජමිතුරන්ට කොමිස් කුට්ටි ලබාදීම සඳහා ආරම්භ කළ ව්යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
වනිඳු හසරංගගේ IPL කොන්ත්රාත්තුවෙන් 25% ක් ආණ්ඩුව ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ – නලින් බණ්ඩාර
පුවත්
UN
-
February 13, 2022
අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්යාපෘතිය ක්රියාත්මක වන්නේ කෙසේද යන්න මේ වනවිට රටටම පැහැදිලි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසනවා. රටේ ජනතාවගෙන් ලක්ෂ 70 කට 80 කට වැඩි පිරිසක් සාමාජිකත්වය දරන අර්ථසාධක අරමුදලෙන්ද 25% ක් පැහැර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවයි මන්ත්රීවරයා පවසන්නේ.
දුෂ්මන්ත චමීර කෝටි 02 කට අලෙවි වෙයි
ක්රීඩා
UN
-
February 13, 2022
ඉන්දියානු ප්රීමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේදී ශ්රී ලාංකික වේගපන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.
අපේ ඥාතීන්ට මොකද උනේ කියලවත් කියන්න – ජනපතිගේ වව්නියා සංචාරය අතරතුර උතුරේ කාන්තාවෝ විරෝධාවයක !
පුවත්
UN
-
February 13, 2022
මෙම සංචාරය අතරතුර උතුරේ කාන්තාවන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අතර ඔවුන් ජනාධිපතිවරයා හමුවීම සඳහා පා ගමනින් පැමිණියේය. මෙම පා ගමන සඳහා පොලීසියෙන් බාධා එල්ල වූ අතර ඔවුන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව නොලැබිණි.
1
...
299
300
301
...
343
Page 300 of 343
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...