UN

1714 POSTS

Exclusive articles:

ගම්මන්පිල ඉල්ලා අස්වෙයිද ? ‍හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සඳහා අවසර ඉල්ලයි !

හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. අමාත්‍යවරයා ලිපියක් මාර්ගයෙන් මෙම අවසරය ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත්

වයස අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ අවුරුදු 05 ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදිය හැකි බව මේ වනවිටත් ගෝලීය වශයෙන් සනාථ වී ඇති බවයි.

පුනර්ජනනීය බලශක්තිය ගැන අවධානය යොමු කරන්න – ජනපතිගෙන් උපදෙස්

බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

රාගම වෛද්‍ය පීඨ ගැටුමේ සැකකරුවන් 09 කට ඇප

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේ පසුගිය පළමුවැනිදා ඇති වූ ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනෙකු ඇපමත මුදා හැර තිබෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් දිල්ලියේදී හමුවෙයි

ඉන්දියාවේ නිළ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා හමු වී තිබෙනවා. මෙම හමුව නවදිල්ලි අගනුවරදී සිදුව තිබේ.

Breaking

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...
spot_imgspot_img