මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW :

ඊයේ (08) දින මාලදිවයින් මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බවට සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඊට අදාළ ලිපියක් ද, මාලදිවයින් රජයට යොමුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ විශේෂ කණ්ඩායමක් ද, මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...