පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
IOC මිල වැඩිවීමෙන් සිපෙට්කෝ පාඩුව වැඩි වෙයි – මිල ඉහළ දැමීමක් ඉල්ලයි
පුවත්
UN
-
February 8, 2022
ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් සංස්ථාවද මිල ඉහළ දැමිය යුතු බව එහි සභාපති ඩබ්.ඩබ්.ඩී. සුමිත් විජේසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
405 ක් සුවය ලබද්දී ආසාදිතයන් දහස ඉක්මවා අලුතින් වාර්තා වෙයි
පුවත්
UN
-
February 8, 2022
ඔමික්රෝන් කොවිඩ් ප්රභේදය ව්යාප්ත වීමත් සමග යළිත් ක්රමයෙන් දෛනික ආසාදිතයන් ප්රමාණය ඉහළ යමින් තිබෙනවා. අද දිනයේදී පමණක් අලුතින් හඳුනා ගත් ආසාදිතයන් ප්රමාණය 1253 කි.
සැඟවුණු චරිතය එළියට ගන්න – තිස්සකුට්ටි ජනපතිගෙන් දරදඬු පාලනයක් ඉල්ලයි
පුවත්
UN
-
February 8, 2022
ජනාධිපතිවරයාගේ නිහතමානී පාලනය හේතුවෙන් ඇතැම් ගැටලු විසඳීමේ නොහැකියාවක් පවතින බැවින් කෙටි කලකට හෝ දරදඬු පාලනයක් ගෙන යන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්රී කණ්ඩායම ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඉල්ලා සිටි බවද මන්ත්රීවරයා පවසනවා.
ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (දෙවන කොටස)
විශේෂාංග
UN
-
February 7, 2022
ශුද්ධ විදේශ බැරකම් යනු විදේශ වත්කම් හා විදේශ බැරකම් අතර වෙනසයි. විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමේ ප්රශ්නය වන්නේ එම බැරකම් වෙනුවෙන් දිගින් දිගටම වාර්ෂිකව විදේශ විණිමය වැය කිරීමට සිදු වීමයි.
ජනාධිපතිගේ නිදහස් දින ප්රකාශය ඊට පසුදාම පුස්සක් වෙලා – කරු ජයසූරිය
පුවත්
UN
-
February 7, 2022
භාෂණයේ නිදහස හා මාධ්ය නිදහස ආරක්ෂා කරන බවටත් ප්රජාතන්ත්රවාදී සමාජයක පැවතිය යුතු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දින උත්සවයට සහභාගිවෙමින් ප්රකාශ කළ නමුත් ඊට පසුදාම එම ප්රකාශය පුස්සක් බවට පත්වන සිදුවීමක් සිදු වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
1
...
303
304
305
...
343
Page 304 of 343
Breaking
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
ASK
-
October 21, 2026
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...