Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
සිරකරුවෙකු මියයාමේ සිද්ධියට සැක තිදෙනෙකුගේ වැඩ තහනම්
පුවත්
UN
-
January 23, 2022
ඇඹිලිපිටිය කදුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර තිබෙන්නේ එළිමහන් සිර කඳවුරේ සේවය කළ ජේලර්වරයෙකු සහ තවත් සේවකයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය අතුල කහඳලියන කොවිඩ් වැළඳී මියයයි
පුවත්
UN
-
January 23, 2022
හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියන මහතා අභාවප්‍රාප්ත ඊයේ (22) රාත්‍රී අභාවප්‍රාප්ත විය. කහඳලියන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකුද වේ.
වී බැරිනං මුං වවන්න – ජනපතිගෙන් උපදෙස්
පුවත්
UN
-
January 23, 2022
වී වගාකළ නොහැකි ඉඩම්වල මුං වගා කිරීම සඳහා ගොවීන් ධෛර්යමත් කිරීමට තීරණය කර තිබෙනවා. මීට අමතරව ප්‍රධාන කන්න දෙක අතර අන්තර් භෝගයක් ලෙසද මුං වගා කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
2030 දි රාජපක්ෂලා ඉවරයි, දියසෙන් කුමාරයා බලයට ඇවිත් සක්විති රජ වෙනවා – රිටිගල දේවින්ද
පුවත්
UN
-
January 23, 2022
2025 වසරේදී රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් යළිත් බලයට පත්වන බව රිටිගල දේවින්ද මහතා පවසනවා. කෙසේ නමුත් 2030 වනවිට රාජපක්ෂ පවුලේ දේශපාලනය සම්පූර්ණයෙන් අහෝසි වන බවත්, ඉන්පසු රාජපක්ෂ පවුලේ සියලුදෙනාටම දේශපාලනයෙන් සමු ගැනීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ආහාර උද්ධමනය 21.5% දක්වා ඉහළට – ආසියානු කලාපයේ උද්ධමනය වැඩි සිව්වැනි රට
පුවත්
UN
-
January 23, 2022
දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. එම අගය පසුගිය නොවැම්බර් මාසයේදී පැවතියේ 16.9 ක් ලෙසයි. ඒ අනුව වසරේ අවසන් මාසය තුළ ආහාර උද්ධමනය 4.6% කින් ඉහළ ගොස් තිබේ.
1
...
308
309
310
...
343
Page 309 of 343
Breaking
යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!
Rashika Sandamali
-
June 20, 2025
අශෝක ජයතුංග e කොළම.
තීරු ලිපි
June 20, 2025
0
🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...
පා. මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වූයේ ඇයි?
පුවත්
June 20, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : ජුනි 20 වැනිදා...
අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ
පුවත්
June 20, 2025
0
කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...
ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!
විදෙස්
June 20, 2025
0
සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...