පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධිය ගැන ශෙහාන් මාලකගෙන් තවත් හෙලිදරව්වක් (video)
පුවත්
UN
-
January 24, 2022
බොරැල්ල ප්රදේශයේ කතෝලික පල්ලියකින් අත් බෝම්බයක් හමුවීම සංවිධානාත්මක නාටකයක එක් කතාංගයක් පමණක් බව ශෙහාන් මාලක මහතා පවසනවා. ඊට පෙර ආසන්නතම සිදුවීම් කිහිපයක් පිළිබඳව සැළකීමේදී හා මෙම බෝම්බය සොයා ගැනීම පිළිබඳව සිදුවන පරීක්ෂණ සැළකීමේදී පැහැදිලිවම ඒ බව ප්රකාශ කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
කොවිඩ් පෙත්ත ගෙන්නන්න ආයතන 06 කට අවසර
පුවත්
UN
-
January 23, 2022
කොවිඩ් රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා භාවිතා කරන මොල්නුපිරවීර් ඖෂධය ආනයනය කිරීම සඳහා සමාගම් 06 කට අනුමැතිය ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්ය අමාත්යංශය පවසනවා. අද පැවති මාධ්ය හමුවකදී අමාත්යංශයේ ලේකම්, වෛද්ය සමන් රත්නායක මහතා මේ බව අනාවරණය කළේය.
ඥානසාර හිමි වැඩ පටන් ගනී – ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි
දේශපාලන පුවත්
UN
-
January 23, 2022
රජයේ පාසල්වල 06,07,10,11 යන ශ්රේණි සඳහා මුද්රණය කර ඇති ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවීමට අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරියකටත් කොවිඩ්
පුවත්
UN
-
January 23, 2022
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇයගේ සැමියාට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
අර්බුද සියල්ලටම හේතුව වැරදි ආර්ථික ප්රතිපත්ති – චම්පික රණවක
පුවත්
UN
-
January 23, 2022
වර්තමානයේදී රටේ ජනතාව මුහුණ දී සිටින සියලු අර්බුදවලට හේතුව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
1
...
307
308
309
...
343
Page 308 of 343
Breaking
ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??
RN
-
October 21, 2026
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු...
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
තීරු ලිපි
October 21, 2026
0
මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...