Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
එන්නත් අනිවාර්ය කරන්න අපිට බලයක් නෑ හැබැයි එන්නත් කාඩ්පත අනිවාර්යයි – කෙහෙළිය
පුවත්
UN
-
January 7, 2022
මෙරට ජනතාවට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් අනිවාර්ය කිරීමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඊට අදාල නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
ඩොලර් අර්බුදයෙන් කිරි නිෂ්පාදනයටත් බලපෑම් – කිරි ගවයන්ට බඩඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස්
පුවත්
UN
-
January 6, 2022
ඩොලර් අර්බුදය හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය සඳහාද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. දියර කිරි නිෂ්පාදනයේ නිරත වන ගොවීන් පවසන්නේ ගවයන් සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.
අපි හැමදේම කරන්නෙ දරුවො ගැන හිතලා – අගමැති
පුවත්
UN
-
January 6, 2022
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුව සියලු තීරණ ගන්නේ රටේ දරු පරපුරට සුරක්ෂිත අනාගතයක් උදා කිරීම සඳහා බවයි. දරුවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන්ට ඉදිරියට යාම සඳහා අවශ්‍ය පහසුකම් සැළසිය යුතු බවත් හැමවිටම දරුවන් දිරිමත් කළයුතු බවත් අගමැතිවරයා පවසනවා.
සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි – කැබිනට් සංශෝධනය ගැන විමල්ගේ ප්‍රතිචාරය
දේශපාලන පුවත්
UN
-
January 6, 2022
කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පුවත් පළ වුවද ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී – ඇන්ජලෝ පෙරේරාත් යයි
ක්‍රීඩා
UN
-
January 5, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
1
...
326
327
328
...
343
Page 327 of 343
Breaking
ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි
Rashika Sandamali
-
January 29, 2026
ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !
දේශපාලන පුවත්
January 29, 2026
0
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...
චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!
විදෙස්
January 29, 2026
0
කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...
රටින් එළියට යන්නේ නැතුව පැලවත්ත වටේ ඉඳන් රට පාලනය කරගන්න පුළුවන් කියලා හිතනවනම් ඒක විහිළුවක් – නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි වාග් ප්‍රහාරයක්! (VIDEO)
දේශපාලන පුවත්
January 29, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ආණ්ඩුවේ වංචාවල් වහගන්න...
මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!
විදෙස්
January 29, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...