UN

1714 POSTS

Exclusive articles:

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර අවුරුදු 01 ක සහ 16 ක දරුවන් දෙදෙනෙකුද වන බවයි වාර්තා වන්නේ.

විමල්ලා අස් කරන්නෙත් නෑ අස් වෙන්නෙත් නෑ මෙයාලා විනෝද සමයෙ තුන්කට්ටුව වගේ ! (Video)

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීමට යම් ඇමතිවරයෙකු අසමත් වන්නේ නම් එවැනි ඇමතිවරුන් ඉවත් කිරීමේ සම්පූර්ණ බලය කැබිනෙට්ටුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා සතු වගකීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු 17.4% කින් වැඩි වෙයි – අවම ගාස්තුව 17 යි

නව වසරේ ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික බස් මෙන්ම ලංගම බස් ගාස්තුද සංශෝධනය වීමට නියමිතය.

ඩොලර් අර්බුදය හේතුවෙන් අගමැතිගේ ඩුබායි සංචාරය අවලංගු කරයි

නව වසරේ මුලදී නියමිතව තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි සංචාරය අවලංගු කර තිබෙනවා. ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලු හේතුවෙන් මෙම සංචාරය අතහැර දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ.

කිරිපිටි මිල යළිත් ඉහළ යන ලකුණු – මිල පාලනය ගිලිහෙයි

හෙට දිනයේ සිට කිරිපිටි මිල යළිත් ඉහළ දැමීමට සිදුවනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉහළ දමන මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසන්නේ.

Breaking

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...

මහ බැංකු අධිපතිගේ විශ්වාසය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...
spot_imgspot_img