ඡායාරූප සටහ​න

කලාකරුවන් 55ක් එකම වහලක් යටට – POP UP ART EXHIBITION කොළඹට (PHOTOS)

කොළඹ LNW: මේ දිනවල මෙරට ප්‍රධාන චිත්‍ර ශිල්පීන් 55කගේ කල නිර්මාණ එකතුවක් ලෙස POP UP ART EXHIBITION ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ. කොළඹ 07 ජෝර්ජීස් පෙදෙසේ...

කියුබාවට එරෙහි සම්බාධක හමුවේ මෙරට සහෝදරත්වයේ දෑත් දිගු වෙයි! (PHOTOS)

කොළඹ LNW: කියුබාවට එරෙහි සම්බාධක පරාජය කිරීමේ අරමුණින් කියුබාවට සහය දැක්වීමේ වැඩසටහනක් අද (08) නුගේගොඩදී සංවිධානය කර තිබුණි. කියුබානු ජනතාව වෙනුවෙන් මෙරට ජනතාවගේ සහයෝගය පෙන්වීමේ...

ශ්‍රී ලංකාවේ චිත්‍ර කතා පරිණාමය ගැන රචිත රූපකතා ඉතිහාසය පර්යේෂණ කෘතිය එළිදකියි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ චිත්‍ර කතා පරිණාමය පිළිබඳ ජයශංඛ කරුණාරත්න විසින් රචිත රූපකතා ඉතිහාසය කෘතිය දොරට වැඩුම ඊයේ (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණි. මෙය ජයශංඛ...

උපෙකලා අතුකෝරළගේ ”මළා කියා හිත තදකර සිටින්නද” කාව්‍ය කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: උපෙකලා අතුකෝරළ විසින් රචනා කරන ලද ''මළා කියා හිත තදකර සිටින්නද'' කාව්‍ය කෘතිය (17) දින කෝට්ටේ වෙට්ලන්ඩ් පාකර්හිදී එළිදක්වන ලදී. එහිදී සම්මානිත...

දිගු ගමනක දිවි සැරිය – එස්.ජී.පුංචිහේවාගේ දිවි සැරිය ග්‍රන්ථාරූඪ වෙයි! (PHOTOS)

කොළඹ LNW: ''දිගු ගමනක දිවි සැරිය'' සමාජ ක්‍රියාකාරිකයෙකු සහ සමානව හිතවාදියෙකු වූ නීතිඥ එස්.ජී.පුංචිහේවාගේ දිවිය අළලා රචිත කෘතිය ඊයේ (12) කොළඹදී දොරට වැඩීය. දෙනගම සිරිවර්ධන...

Popular

spot_imgspot_img