විදෙස්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාතය හා හෘදයාබාධය හේතුවෙන් ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කරයි.

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(21)දිනයේදී ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාතය හා හෘදයාබාධය හේතුවෙන් ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කර තිබේ. රෝමානු...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශුද්ධ වූ ආත්මය ස්වර්ගස්ථ වෙති!

සටහන – පුලීඅප්‍රේල් 21, කොළඹ (LNW): කතෝලික පල්ලිය යන සංකල්පය මනාව හැඩගැස්වීමට ගත් ප්‍රයත්නය සහ දුප්පතුන් වෙනුවෙන් හඬක් නැඟූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපවත් වී...

රුසියාව පාස්කු ගිවිසුම කඩ කළ බවට යුක්‍රේනයෙන් චෝදනා : රුසියාවෙනුත් යුක්‍රේනයට එළෙසින්ම චෝදනා

රෂිකා හෙන්නායක රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පැය 30ක පාස්කු සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට රුසියාව සහ යුක්‍රේනය එකිනෙකාට චෝදනා...

සෑම මිනිත්තු තුනකට වරක් ඉන්දියාවේ මරණයක්: දිනකට මරණ 474 ක්

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ සෑම මිනිත්තු තුනකට වරක්ම මාර්ග අනතරු හේතුවෙන් මරණයක් වාර්තා වන බව අධ්‍යනයකින් සොයා ගැනේ. ඒ අනුව, දෛනිකව සිදුවන...

නීති විරෝධීව පාකිස්තානයේ රැඳී සිටි ඇෆ්ගනිස්ථාන ජාතිකයන් පිටුවහල් කෙරේ!

රෂිකා හෙන්නායක පාකිස්තානයේ නීති විරෝධීව රැඳී සිටි ඇෆ්ගනිස්ථාන ජාතිකයන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  මෙම...

Popular

spot_imgspot_img