විදෙස්

සමාන පියාපත් ඇත්තන් එක්ව පියෑඹීමට නියමිතය; රුසියාව හා උතුරු කොරියාව අතර ද්වී පාර්ශවීය සබඳතා පුළුල් වේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ මොස්කව් සහ පියොංයැං අතර සබඳතා පුළුල් කිරීමට කැමැත්ත පල කර ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ

සල්මන් රුෂ්ඩිට පහර දීමට අපේ සම්බන්ධයක් නෑ, වගකිව යුත්තේ ඔහුමයි – ඉරානය තීන්දුවත් දී අවසන්!

ලෝකප්‍රකට සාහිත්‍යධරයකු වන ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි ට ඉකුත් දින එල්ල වූ මරු පහර ට තම කිසිඳු සබඳතාවයක් නොමැති බව ඉරානය අවධාරණය කරයි.

ඉන්දියාව සිය 75වන නිදහස් දිනය සමරයි ! (LIVE: Republic Day Parade – 2022)

''ඈත අතීතයේ අපි අපගේ දෛවය සමඟ ගිවිසුමක් ඇති කර කරගත්තෙමු.

චීනය ඇවිස්සීම කලාවක් නම් ඇමරිකාව එහි පිකාසෝ වේ; චීනයට අඳුකොළ වන් ඇමරිකන් සංචාර නැවත තායිවානයට

එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිගේ මතභේදාත්මක තායිවාන් සංචාරයෙන් දින 12 කට පසු, එක්සත් ජනපද කොන්ග්‍රස් නියෝජිත පිරිසක් තායිවානයේ හදිසි සංචාරයක් සඳහා ඊයේ (14)දිනයේ පැමිණ තිබේ.

වැඩ කිරීමේ අයිතිය හා නිදහස වෙනුවෙන් වීදිබට ඇෆ්ගන්හි යකඩ ගැහැණු

ඇෆ්ගනිස්ථානයේ කාලාන්තරයක් තිස්සේ අයිතීන් යටපත් කොටගෙන සිටි කාන්තාවන් තලෙයිබාන් තුවක්කු පහරට එරෙහිව වීදි බැස තිබේ.

Popular

spot_imgspot_img