පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය
දේශපාලන පුවත්
පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි
සයිබර් පවුර
දැන් කොළ හැලෙන කාලෙ !
ව්යාපාරික
48 CC යතුරුපැදිත් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. ලියාපදිංචිය නැතිව පැද්දොත් දඩ !
ට්රම්පච්චි යළිත් එයිද – බයිඩන් අභිබවා ට්රම්ප් ඇමරිකානුවන් අතර ජනප්රිය වෙයි
විදෙස්
UN
-
March 30, 2022
2024 ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව සිදුකළ මත විමසුමකදී වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අභිබවා ඩොනල්ඩ් ට්රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා.
පුටින්ගේ පොරොන්දු විස්වාස නෑ, බලමු කෙරුවාව කොහොමද කියලා – ජෝ බයිඩන්
විදෙස්
UN
-
March 30, 2022
කෙසේ නමුත් රුසියාවේ මෙම තීරණය විස්වාස කළ නොහැකි බවයි බටහිර රටවල් පවසන්නේ. රුසියාවේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්රිතාන්ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ රුසියාවේ පොරොන්දු ඉටු කිරීම ප්රායෝගිකව සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ පිළිබඳව නිගමනවලට පැමිණිය හැකි බවයි.
කිව් අගනුවර යුද මෙහෙයුම් අඩු කරයි – පුටින් පරාජය බාරගෙනද ?
විදෙස්
UN
-
March 29, 2022
යුක්රේනයේ කිව් අගනුවර යුද මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. මීට අමතරව චර්නිව් අගනුවර ආශ්රිත මෙහෙයුම්ද අවම කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
රුසියාව හත්වැනි ජෙනරාල්වරයාත් අහිමි කර ගනී – පුටින් කොටි වලිගය අල්ලා ගත්තාද ?
විදෙස්
UN
-
March 27, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කර මේ වනවිට මාසයකට අධික කාලයක් ගත වී තිබෙනවා. කෙසේ නමුත් තවමත් සටන් අවසන් වන කාලවකවානුවක් පිළිබඳව ප්රකාශ කළ නොහැකි වී තිබේ.
පුටින්ටත් බලය අහිමි වෙන දවසක් එනවා – බයිඩන් පෝලන්තයේදී කියයි
විදෙස්
UN
-
March 27, 2022
නේටෝ රාජ්ය නායක සමුළුවට සහභාගිවීම සඳහා යුරෝපයට පැමිණි, ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ පෝලන්තය වෙත පැමිණියේය. ඔහු පෝලන්ත - යුක්රේන දේශසීමාවේ රැඳී සිටින ඇමරිකානු සෙබළුන් හමුවීමටද කටයුතු කර ඇති බවයි ජාත්යන්තර මාධ්ය වාර්තා කරන්නේ.
1
...
1,287
1,288
1,289
...
1,331
Page 1,288 of 1,331
Popular
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය
RN
-
October 25, 2026