විදෙස්

පෙර කලෙක සිංහයෙක් ව සිට අද වන විට සිර මැදිරියක සුව විදින ඔහුත්, නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වෙයි!

සටහන – පුලීඅප්‍රේල් 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැනට සිරගතව සිටින හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දෙවන වරටත් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇතැයි විදෙස්...

භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාරයේ සමහර ප්‍රදේශවලට තද වැසි

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය මාර්තු මස 28වන දින රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයකින් පීඩාවට පත් මියන්මාරයේ සමහර ප්‍රදේශවලට...

වසර හයකට පසු උතුරු කොරියාව පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසර හයකට පසු ප්‍රථම වතාවට උතුරු කොරියාව විදේශීය ධාවකයන් 200 ක් පමණ සහභාගී කරගනිමින් ප්යොංයැංහි ජාත්‍යන්තර මැරතන්...

බිලියනපති ජේමි ඩිමොන් තීරුබදු පිළිබඳ අනතුරු ඇඟවීමේ සීනුව නාද කරයි

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයේ වඩාත්ම බලගතු ව්‍යාපාරික නායකයින්ගෙන් කෙනෙකු වන බිලියනපති ජේපී මෝගන් චේස් සභාපති ජේමි ඩිමොන් ජනාධිපති ට්‍රම්ප්ගේ බදු...

රටවල් 13කට තාවකාලික වීසා තහනමක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 07 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නමුත් ජුනි මැද භාගය වන...

Popular

spot_imgspot_img