විදෙස්

ඊශ්‍රායලය සහ ලෙබනනය අතරත් ගැටුම්!

ඊශ්‍රායලය සහ ලෙබනනය අතරද ගැටුම් ආරම්භ වී තිබේ.

ලූටන් ගුවන්තොටුපලේ ගින්නෙන් සිදුව ඇති හානියට වඟ උත්තර!

සටහන - නිපුනි ලියනගේලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එංගලන්තයේ ලූටන් ගුවන්තොටුපල පවසන්නේ එක් රථගාලක ගින්නක් හටගැනීමෙන් පසු පාරිභෝගික විමසුම් 16,500 කට ආසන්න ප්‍රමාණයකට පිළිතුරු ලබා දී...

Chris Luxon නවසීලන්තයේ අගමැති පුටුවට !

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): නවසීලන්ත මැතිවරණයෙන් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ජාතික පක්ෂයේ නායක Chris Luxon මහතා නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස පත්වී...

ඊශ්‍රායලයට සහ පලස්තීනුවන්ට සහය පළ කරමින් දස දහස් ගණනක් ලොව පුරා පෙළ ගැසෙති

සටහන - සශිකලා මධුෂාණි එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ අනෙකුත් ආන්ඩු විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද හමාස් විසින් පසුගිය සති අන්තයේ ඊශ්‍රායලයට එල්ල...

පලස්තීනුවන් දහස් ගණනක් සිය නිවෙස් අත්හරියි

සටහන - සශිකලා මධුෂාණිඊශ්‍රායල හමුදාව විසින් පැය 24ක් තුළ ඉවත් කිරීමේ නියෝග ලබා දීමත් සමඟ මිලියන 2.3 ක ජනතාවගෙන් අඩකට ආසන්න පලස්තීනුවන් තම නිවෙස්...

Popular

spot_imgspot_img