විදෙස්

කොවිඩ් නිසා චීනයේ වූහාන් නැවතත් වැසේ.

මිලියන 12 ක ජනගහනයක් සිටින නගරයක් වන වුහාන් හි නිතිපතා කරන ලද පරීක්ෂණ මගින් දින දෙකකට පෙර රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාධිත රෝගීන් දෙදෙනකු වාර්තා වී ඇත. ඔවුන්ගේ සමීප සබඳතා ලුහුබැඳීම හරහා තවත් රෝගීන් දෙදෙනකු සොයා ගැනීමත් සමඟ නගරය අගුලුදමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාව කපා හරින යුරෝපයේ ”ගෑස්” ..

රුසියාවේ ප්‍රධානතම ගෑස් කර්මාන්තශාලාව වන Gazprom ආයතනය යුරෝපයට ගෑස් අපනයනය කරන Nord Stream 1 නල මාර්ගයේ තවත් ටර්බයිනයක් නවත්වා ඇත.

ජපානයේ සකුරාජිමා ගිනිකන්ද සක්‍රිය වේ. අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ.

ජපානයේ කියුෂු අර්ධද්වීපයේ පිහිටා ඇති සකුරාජිමා ගිනිකන්ද ඊයේ(24) දින සිට අළු සහිත දුම්වලා පිට කරන බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් වාර්ථාගත ලෙස ඉහළ යයි. ආසාධිත පුද්ගලයන් ගණන 5,450 ඉක්මවයි.

ඕස්ට්‍රේලියාවේ නිල දත්ත තොරතුරු වාර්තාවන්ට අනුව අද (25) දින වන විට ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් වාර්ථාගත ලෙස ඉහළ යමින් තිබේ.

වඳුරු උණ ඉන්දියාවට ඇතුළු වේ. දැනට ආසාදිතයන් හතර දෙනෙකු හඳුනා ගැනේ.

මේ වන විට ඉන්දියාවෙන් වඳුරු උණ ආසාධිතයන් හතර දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කේරළයෙන් ආසාධිතයන් තිදෙනෙකු හා දිල්ලි වලින් එක්...

Popular

spot_imgspot_img