විදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණය ඇමරිකාවේ අනාගතය හැඩගස්වමින් සිටියි.

පසුගිය දින කිහිපය පුරා ඇමරිකාවෙහි ජන ජීවිතයට බලපෑමි කළ හැකි විශේෂ සිදුවීම් රාශියක් සිදු විය.

මොකා ගියත් මම යන්නේ නෑ. යුක්රේනයට මාව අවශ්‍යයි නේ – එංගලන්ත ආණ්ඩුව පත්ලට කිඳා බසිද්දී බෝජෝ සිනාමුසු මුහුණින්!

මොකා ගියත් මම යන්නේ නෑ. යුක්රේනයට මාව අවශ්‍යයි නේ - එංගලන්ත ආණ්ඩුව පත්ලට කිඳා බසිද්දී බෝජෝ සිනාමුසු මුහුණින්!

සෙලෙන්ස්කිට තකට තක රුසියානු පාර්ලිමේන්තුවත් බබා උක්කුං වෙයි!

සෙලෙන්ස්කිට තකට තක රුසියානු පාර්ලිමේන්තුවත් බබා උක්කුං වෙයි!

උතුරු ඉතාලියේ නියඟක් හා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ

අසාමාන්‍ය ලෙස උණුසුම් කාළගුණය සහ ශීත සෘතුවේදී හා වසන්ත සෘතුවේ ලද අඩු වර්ෂාපතනය හේතුවෙන් උතුරු ඉතාලිය තුළ ජල හිගය උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. මේ වන විට නගර සභා කිහිපයකටම ජල සලාක ලබා දීම නිවේදනය කර ඇත.

නොනවතින වර්ෂව, සුළං හා ගංවතුරින් පීඩා විඳින සිඩ්නි හි වැසියන්

ග්‍රේටර් සිඩ්නි ප්‍රදේශට පසුගිය පෙබරවාරියේ සිට සිව්වන ගංවතුර උවදුර පැමිණ ඇත. මිලියන 8.12 ක ජනතාවක් නැතිනම් රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වාසය කරන සිඩ්නිහි මෙම ගංවතුරෙන් අවතැන් වූවන් හා දේපළහානි වූවන් ප්‍රමාණය ලක්ෂ ගණනකි.

Popular

spot_imgspot_img