ව්‍යාපාරික

මාර්තු මාසයේ පළමු දින 2ට විදෙස් සංචාරකයන් 7000ක් මෙරට​ට

මාර්තු මාසයේ පළමු දින 2ට පමණක් විදෙස් සංචාරකයන් 7000ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කර ඇත. මෙසේ ඔවුන් මෙරටට...

ආර්ථිකය ගොඩගැනීමට ශ්‍රී ලංකා මහබැංකුවෙන් රජයට ඉල්ලීම් 8ක්

රට මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉල්ලීම් 8ක් රජය වෙත ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුවෙන් නිර්දේශ

ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළයුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසන්නේ.

ලංකාවේ ආර්ථිකය බරපතල අවිනිශ්චිත මට්ටමක – IMF අවධාරණය කරයි

විදෙස් ණය ඉහළ යාම ඇතුළු අර්බුද ගණනාවකට විසඳුම් සොයාගත යුතු බවත්, ණය කළමනාකරණය, ක්ෂුද්‍ර මුල්‍ය ස්ථායිතාවය හා දිළිඳුකම තුරන් කිරීම යන කරුණුවලට අදාලව ඉදිරියේදී ශක්තිමත් පියවර ගතයුතු බවත් IMF වැඩිදුරටත් පවසනවා. මීට අමතරව රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බවත් දැඩි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළයුතු බවත් සිය නිර්දේශ ඉදිරිපත් කරමින් IMF කියා සිටී.

ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු යළි ඇරඹීමට සූදානමක්

සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2012 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා ති​බේ. එම කම්හල පිහිටි අක්කර 111 රූඩ් 02 පර්චස් 33...

Popular

spot_imgspot_img