ව්‍යාපාරික

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළට !

ශ්‍රී ලංකා මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 700 බැගින් ඉහළ නංවා තිබේ.

ඇමරිකානු ඩොලරය රුපියල් 319.99 දක්වා ඉහළට !

ශ්‍රී ලංකා මහබැංකුව අද (07) නිකුත් කළ විනිමය අනුපාත සටහන අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය 2022 දී 2.4% ට පහත වැටෙනු ඇතැයි ADB බැංකුවෙන් අනතුරු ඇඟවීම්!

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය 2022 දී 2.4% ට පහත වැටෙනු ඇතැයි ADB බැංකුවෙන් අනතුරු ඇඟවීම්!

භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළට

ඊයේ (06) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුව විසින් කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොළී අනුපාතිකවල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී තිබේ.

ආහාර උද්ධමනය 30% ඉක්මවා යයි

මාර්තු මාසය අවසන් වනවිට මෙරට ආහාර උද්ධමනය 30.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය පසුගිය පෙබරවාරි මාසයේදී සටහන් වූයේ 25.7% ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළදී 4.5 ක ප්‍රතිශතයකින් උද්ධමනය ඉහළ ගොස් තිබේ.

Popular

spot_imgspot_img