ව්‍යාපාරික

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උත්කර්ෂවත් ලෙස ඇරැඹේ

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 02, කොළඹ LNW: 2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...

2025 මුල් මාස 08 ට අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 417,000ක්: මහ බැංකුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙරට විදේශ විනි­මය ආදා­යම තව­දු­ර­ටත් ඉහළ යමින් මේ වසරේ මුල් මාස 8ක කාල­යේදී සමස්ත අප­න­යන ආදා­යම රුපි­යල්...

ඉන්දියානු සංචිත බැංකුව ශ්‍රී ලංකාව ඇතුළු කලාපිය රටවල් සඳහා ඉන්දීය රුපියල භාවිතය ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් ඊයේ(01)දිනයේ දී ශ්‍රී ලංකාව , භූතානය හා නේපාල වෙළඳාමේදී ඉන්දියානු රුපියල (INR)...

ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම BYD විදුලි වාහන සඳහා අත්තිකාරම් ගැනීම නවතා දමයි !

සටහන - රුවන් නෙළුගොල්ල චීනයේ නිෂ්පාදිත BYD වාහන මෙරටට ගෙන්වීමේ සහ බෙදාහැරීමේ බලයලත් අලෙවි නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම BYD විදුලි වාහන...

රේගුවේ රඳවාගත් වාහන ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් – කාක්කෝ වගේ පරණ ගේම් ගහන්න ආපු අයට නීතිය තදින් !

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ආනයන සඳහා රජය ගත්තේ අසීරු තීරණයක් බවත් එම ක්‍රියාමාර්ගය අවභාවිතා කරමින් මුදල් ඉපයීමට තැත් කළ ඇතැම් ආනයනකරුවන්ට එරෙහිව නීතිය තදින්...

Popular

spot_imgspot_img