විදෙස්

අහංකාරත්වය ඉස් මුඳුනේ තබා ගෙන, පාප් වහන්සේගේ පට්ටමත් ජෝක් එකක් කරගත්ත ලොක්කෙක්!

සටහන – පුලීමැයි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාප්වරයෙකු වීමේ ආශාව ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සෙනසුරාදා පාප්තුමාගේ ඇඳුමින්...

ගාසා අවහිර කිරීමට කෝප වූ යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර!

රෂිකා හෙන්නායක යේමනයෙන් මිසයිල එල්ල වූ බව ඊශ්‍රායලය පවසයි. යේමනයේ සිට දියත් කරන ලද මිසයිලයක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළ ආසන්නයට වැදී හානි සිදු කිරීමෙන් පසු...

දකුණු සුඩානයේ රෝහලක බෝම්බයක් පිපිරීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිමැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු සුඩානයේ ඕල්ඩ් ෆන්ගක් නගරයේ එකම සක්‍රිය රෝහලට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය...

අගමැති Anthony Albanese ගේ ජයග්‍රණය!

රෂිකා හෙන්නායක ඕස්ට්‍රේලියාවේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂයේ නායක Anthony Albanese නැවත වරක් අගමැති ධුරයට තේරී පත් වී තිබේ. Peter Dutton ප්‍රධාන විපක්ෂ ලිබරල් පක්ෂයේ Peter...

පාකිස්ථානයේ ණය ගිවිසුම් නැවත ඇගයීමට ලක් කරන ලෙස ඉන්දියාව IMF එකෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, පාකිස්ථානයට ලබා දෙන ණය සහ ප්‍රදාන, සමාලෝචනය කරන ලෙසයි. ඒ, කාශ්මීරයේ...

Popular

spot_imgspot_img