විදෙස්

ටිබෙටයේ භූ කම්පනයක්!

කොළඹ LNW:ටිබෙටයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුඑම භූ කම්පනය ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ...

ට්‍රම්ප්ට සුඛෝපභෝගී ජම්බෝ ජෙට් යානයක් තෑගි ?

සටහන: සශිකලා මධුෂාණිමැයි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ෆෝස් වන් ජනාධිපති ගුවන් යානයක් ලෙස භාවිතා කිරීමට අදහස් කරන සුඛෝපභෝගී ජම්බෝ ජෙට් යානයක් ලබා ගැනීම සඳහා...

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ චෙස් තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආගමික හේතුසාධක මත පදනම්ව තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ චෙස් ක්‍රීඩාව තහනම් කර ඇති බව වාර්තා වේ. විවිධ ආකාරයේ විනෝදාස්වාදය...

පුටින් සහ සෙලෙන්ස්කි අතර පෞද්ගලික හමුවේ බලාපොරොත්තුව !

රෂිකා හෙන්නායක රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පෞද්ගලික හමුවක් සිදු වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඒ මැයි 15 වන...

සටන් විරාමය සමඟ ඉන්දියාව හා පකිස්ථානය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඉන්දියාව හා පකිස්ථානය දශක ගණනාවකින් අනතුරුව පුර්ණ පරිමාන යුද්ධයක් ආසන්නයට පැමිණීම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

Popular

spot_imgspot_img