විදෙස්

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රතිඵලයේ විශාලතම ජයග්‍රාහකයා එලෝන් මස්ක් වන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තාක්‍ෂණික ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින...

කියුබාවට රික්ටර් පරිමාණයේ 6.8 ක ප්‍රබල භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සති කිහිපයක් සුළි කුණාටු සහ විදුලිය ඇනහිටීම්වලින් පසු ඉරිදා නැගෙනහිර කියුබාවට රික්ටර් පරිමාණයේ 6.8 ක භූමිකම්පාවක් හා...

ඇමරිකා ඉතිහාසයේ විශාලතම පිටුවහල් කිරීම වෙනුවෙන් ට්‍රම්ප් නව නිලධාරියකු පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන්ගේ විශාලතම පිටුවහල් කිරීමේ මෙහෙයුම දියත් කිරීමට අපේක්ෂාවෙන් මැතිවරණ පොරොන්දු ලබා...

පිටියේ ප්‍රතිවාදීන්, ඇත්ත ජීවිතයේ දිවි ගලවන්නන් වූ අපූරුව!

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 11,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක සර් ඉයන් බොතම් බෝට්ටුවකින් වැටී මෝරුන් සහ කිඹුලන් සහිත ජලාශයකට ඇඳ වැටී ඇති බවට...

ට්‍රම්ප් ඝාතනය කරන්න, ලංකාවට ගහන්න තරම් බඩේ ගායක් අපිට නෑ – ඉරානයෙන් ප්‍රතිචාර

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 11,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හානි කිරීමේ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයින්ට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින්...

Popular

spot_imgspot_img