බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

Date:

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල ඉතා උණුසුම් සංවාද, චෝදනා, විවිධාකාර තොරතුරු මාධ්‍ය සහ සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

මේ බාල ඖෂධ ජාවාරම හෙළිකරමින් එහි චෝදනා එල්ල කරන පාර්ශ්වයේ ප්‍රධානතම භූමිකාව කරන්නේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව.

මේ බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා ඉන්න ප්‍රධාන පාර්ශ්වයක් වෙන්නේ පී.ටී.සී. මෙඩිකල් පුද්ගලික සමාගමේ (PTC Medical (Private) Limited) අධ්‍යක්ෂ ගිහාන් බෙනරගම.

මේ චෝදක සහ චූදිත පාර්ශ්ව දෙකේ දෙන්නා පහුගිය දවසක කොළඹ ආපනශාලාවක හමුවෙලා සාකච්ඡා කරපු වීඩියෝවක් මේ වෙද්දී අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ වීඩියෝවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...