විදෙස්

උප්පැන්න පුරවැසිභාවය අවසන් කිරීමේ ට්‍රම්ප්ගේ විධායක නියෝගය අධිකරණය අවහිර කරයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සංක්‍රමණිකයන් පලවා හැරීමේ විශාලතම පිටුවහල් කිරීම කරන බවට කරන ලද මැතිවරණ පොරොන්දුව අනුව...

දශකයකට පසු එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලයෙන් පියවර!

රෂිකා හෙන්නායක ජනවාරි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ....

ට්‍රම්ප්ගේ ඇතැම් තීරණ ගැන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විවේචනයට!

රෂිකා හෙන්නායක ජනවාරි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉතාලි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයන්...

රුසියාව යුක්රේන යුද්ධය අවසන් නොකළහොත් නව සම්බාධක සහ තීරුබදු ක්‍රියාත්මක කරන බවට ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ යුද්ධය අවසන් වන තෙක් මොස්කව් වෙත නව බදු, තීරුබදු සහ සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝග රැසකට නඩු වැටෙන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගෙවුණු සඳුදා (20)දිනයේදී 47වන ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝග...

Popular

spot_imgspot_img