National Electricity Policy සඳහා මහජන අදහස් ලබා ගැනීම ඇරඹෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW :

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

එම කෙටුම්පත මේ වන විට https://energymin.gov.lk/ යන බලශක්ති අමාත්‍යංශ වෙබ් අඩවියේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් පළ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතින් අදහස් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතොත්, 2026 ජනවාරි 09 වන දින හෝ එදිනට ප්‍රථම පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ ලබා දිය හැකි බව පවසයි.

විද්‍යුත් තැපෑල : [email protected]

ලිපි මගින් : ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03.

ෆැක්ස් අංකය : 0112 574 752

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා දුරකථන අංකය : 0112 574 922 (දිගු අංකය 509/ 510/ 403) ඇමතීමෙන් ලබා ගත හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...