විදෙස්

පාකිස්තානයේ බැලස්ටික් මිසයිල වැඩසටහනට එරෙහිව එක්සත් ජනපදය සම්බාධක පැනවීම පකිස්ථානය හෙලා දකියි

සටහන: සශිකලා මධුෂාණිදෙසැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ බැලස්ටික් මිසයිල වැඩසටහනට එරෙහිව එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවීම කලාපයේ සාමය සහ ආරක්ෂාව අවදානමට ලක් කරන...

ඊශ්‍රායලය යේමනයට එරෙහිව මාරාන්තික ගුවන් ප්‍රහාර දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණිදෙසැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායමක් වන යේමනයේ හූති සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ නවතම ප්‍රහාරයෙන් පැය කිහිපයකට...

නිව්යෝර්ක් සිට ලන්ඩනයට පැයකින් යමු; මහඟු වැඩකට අතගහන්න ලෑස්ති වෙන මස්ක්!

සටහන: පුන්සරා ලියනගේ දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නිව්යෝර්ක් නගරය සහ ලන්ඩනය සම්බන්ධ කරමින් අත්ලාන්තික් සාගරය තුළ උමං මාර්ගයක් තැනීම පිළිබඳ නැංවූ අභිලාෂකාමී අදහස නැවත මතු වී ඇති...

‘ඇමරිකාව සමඟ සටනකට අපි සුදානම්’ බව පුටින් කියයි

සටහන: සශිකලා මධුෂාණිදෙසැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදය සමඟ මිසයිල අත්හදා බැලීමේ ද්වන්ද සටනක් සඳහා තමා සුදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර්...

වසර 15කට පසුව අවම අගයකට වැටුණු දකුණු කොරියාවේ මුදල් ඒකකය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය විසින් පොලී අනුපාත කප්පාදුව සම්බන්ධයෙන් ගත් නව තීරණ සහ එරට දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන්,...

Popular

spot_imgspot_img