විදෙස්

අවසානය තෙක් සටන් කරන ලෙස ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් අවසානය තෙක් සටන් කරන ලෙස සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා ඇති බව...

ට්‍රම්ප් මෙක්සිකෝවට,කැනඩාවට සහ චීනයට නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අක්‍රමවත් දේශසීමා හරස් කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ සහ කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක...

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් හා හමුදාව අතර ගැටුම්; පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් දහස් ගණනක් අද(26)උදැසන අගුලු ලා තිබු ඉස්ලාමාබාද් අගනගරයට ඇතුළු...

ට්‍රම්ප්ට එරෙහි ජැක් ස්මිත්ගේ නඩුව නිෂ්ප්‍රභා කෙරේ

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කිරීම හා රහසිගත ලේඛන අනිසි ලෙස ගබඩා කිරීම යන...

“Love You Bro” Zayn ගෙන් Liam ට ආදරෙන්!

සටහන: පුන්සරා ලියනගේ නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Zayn Malik සෙනසුරාදා රාත්‍රියේ ලීඩ්ස් හි පැවති ඔහුගේ ප්‍රසංගයේදී ඔහුගේ හිටපු One Direction සංගීත කණ්ඩායමේ සගයෙකු වූ Liam Payne...

Popular

spot_imgspot_img