දරුවන්ගේ කෙනෙහිලිකම් නිසා පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW :

අද (26) පසුවරුවේ, තලවකැලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පුද්ගලයෙකු ගිනි තබා ගෙන ඇති බවත් පසුව බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයාව ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසයි.

හැටන් ලෙදන්ටි වතුයායේ පදිංචි වේළුසාමි පුෂ්පරාජ් නැමති එම පුද්ගලයා පවුලේ ඥාතින් විසින් මානසික රෝගි තත්වයෙන් පෙලෙන අයෙකු බව හගවමින් තම දරුවන්ව තමන්ගෙන් වෙන් කල බවට ලිපියක් ලියා තබමින් එම පුද්ගලයා සිරුරට ගිනි තබා ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය විමර්ෂණ සිදු කරනු ලබන්නේ, තමන්ට සිදු වන අසාධාරණය සම්බන්ධයෙන් හැටන් පොලිසියටද තමන් පැමිණිල්ලක් සිදු කල බවත් එම පැමිණිල්ලටද සාධාරණයක් ඉටු වී නොමැති බව එම ලිපියේ සදහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...